ප්‍රමුඛ පුවත 1

දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය…

(UTV| කොළඹ) – 2019 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ අල්ලස සහ දූෂණය තුරන් කිරීම සඳහා සියලු රජයේ ආයතන සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමිනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට.

Mohamed Dilsad

එස්.බී සහ ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වයට

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පොළ ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment