ප්‍රමුඛ පුවත 1

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරියි…

(UTV| කොළඹ) – මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට තීරණය කළ බව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේය.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම සතියක් ඇතුළත සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශාකා ජාලය 400 දක්වා පුළුල් කිරීමට සතොස සුදානම්

Mohamed Dilsad

නව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ

Mohamed Dilsad

ශ්‍රීලනිප නව සංවිධායකවරුන්ට පත්වීම්

Mohamed Dilsad

Leave a Comment