විදෙස්

ට්‍රම්ප් හා කිම් ජොන් උන් අතර හමුවක්.

(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 27-28 දිනයන්හි වියට්නාමයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු මේ බව ඊයේ (05) සිය දෙවන පාර්ලිමේන්තු කොන්ග්‍රසය අමතමින් ප්‍රකාශ කර සිටියේය.

ඔවුන් න්යෂ්ටික අවි තාක්ෂනය පිලිබඳ සාකච්චා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොංකොං විරෝධතාවට කැරී ලෑම් හිස නමයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාවට අනුමැතිය හිමි නොවෙයි

Mohamed Dilsad

පිලිප් කුමරු නිසා බ්‍රිතාන්‍යයම නිහඬ වෙයි

Mohamed Dilsad

Leave a Comment