ක්‍රීඩා

අප්‍රිකාව සමග ටෙස්ට් සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්ව නම් නොකෙරෙයි..

(UTV| කොළඹ) – නවසීලන්ත සංචාරයේදි අබාධයකට ලක්වු ඇන්ජලෝ මැතිව්ස් හට ලබන 13 න් වැනිදා, දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ආරම්භ විමට නියමීත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා වු සංචිතයට නම් නොකෙරනු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.

ඔහුගේ අබාධ තත්වය පුර්ණ ලෙස සුව අතට පත් නොවීම හේතුවෙන් මෙසේ මැතිව්ස් හට ටෙස්ට් තරගාවලිය අහිමී වන බව කියැවේ.

කෙසේ වෙතත් මාර්තු මස 03 වැනිදා ආරම්භ විමට නියමීත තරග 05 කින් යුත් එක්දින තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වනු ඇති බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

Mohamed Dilsad

ඉන්දියාවේ ආරක්ෂිත ප්‍රදේශයක ක්‍රිකට් පුහුණුවීම් ඇරඹීමට යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සංගාගෙන් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment