ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් භාර ගැනේ

(UTV| කොළඹ) – මෙවර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා අයැදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ද භාර දිය හැකි බව බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කෙරෙන අතර ප්‍රාථමික අධ්‍යාපනය, ගණිතය, විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර වැඩි පිරිසක් බඳවා ගන්නා බව විද්‍යා පීඨ ප්‍රධාන කොමසාරිස් කේ.එන්.එච්. බණ්ඩාර මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් සතිය නොපැවැත්වීමට රජයෙන් තීරණයක්

Mohamed Dilsad

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

දුම්රියේ ගිය දෙදෙනෙක් පාළමක ගැටී මරුට

Mohamed Dilsad

Leave a Comment