ප්‍රමුඛ පුවත 1

අද සහ හෙට සුළගේ වේගය ඉහළට…

(UTV| කොළඹ) – දිවයින හරහා සුළඟේ වේගය අද (30) සහ හෙට (31) දිනයේ දී පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 -70 ත් දක්වා ඉහළ යා හැක.

එනිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ CID යට ප්‍රකාශයක් දෙයි

Mohamed Dilsad

හලාවත- කොළඹ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්…

Mohamed Dilsad

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment