ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ගම්මිරිස් ආනයනය කිරීම නවතා දමයි…

(UTV| කොළඹ) – දේශීය ගම්මිරිස්  ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නැවැත්වීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

ඒ , එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් සඳහා ණය ලබාදීමේ දඹුල්ලේ පැවති උත්සවයට එක්වෙමින්.

ගම්මිරිස් ආනයනය නැවැත්වීමට හේතුව වූයේ මෙරට ගම්මිරිස් වගාවේ නිරත වී සිටින ගොවීන්ට සහනයක් ලබාදීම සඳහා බවත්, උඳු නිෂ්පාදනය කරන ගොවීන්ට සහනයක් වශයෙන් ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 200 ක බද්දක් පැනවීම මඟින් උඳු ගොවියා ආරක්ෂා කිරීමට ද කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජලය කප්පාදුවක්

Mohamed Dilsad

නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශයි

Mohamed Dilsad

සාධාරණ තීන්දුවක් අපේක්‍ෂාවෙන් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment