ප්‍රමුඛ පුවත 1

ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි…

(UTV| කොළඹ) – ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කල ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දෙයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ 1988 යන ක්ෂණික ඇමතුම් අංකයට එම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් ලබාදෙයි.

පාසල් ගුරුවරියන්ට ගර්භනී සමයට උචිත ඇඳුමක් සම්බන්ධයෙන් සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන් , පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙන්ම සියලු විදුහල්පතිවරුන් චක්‍රලේඛයක් මගින් දැනුවත් කර ඇත.

එසේ තිබියදී ගර්භනී ගුරුවරියන්ට නිර්දේශිත ඇඳුම ඇඳ පාසලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් විසින් තහනම් කර බවත් , එය කණගාටුදායක තත්වයක් මෙන්ම ගර්භණී ගුරුවරියන් අපහසුතාවයට පත්වන කරුණක් බවත්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ඉරිදා ඝාතනයේ තවත් සැකකරුවෙකු සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

Mohamed Dilsad

තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන දිනටත්

Mohamed Dilsad

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment