ප්‍රමුඛ පුවත 1

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

(UTV| කොළඹ) – කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන උත්තර දේවී දුම්රිය අද (27) සිය මංගල ධාවනය ආරම්භ කළේ ය.

මේ අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ඉන්දියානු මහකොමසරිස් Taranjit Singh Sandhu මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක් විය.

ජනාධිපතිවරයා  ොළඹ කොටුව සිට මරදාන දක්වා එම දුම්රියෙන් ගමන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක ගුවන්තොටුපලේ සේවයට සුනඛයින්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ ජාතිවාදී බව සුජීව සේනසිංහ කියයි [VIDEO]

Mohamed Dilsad

පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීමේ තහනමට එරෙහි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment