ප්‍රමුඛ පුවත 1

අගමැතිගෙන් නියෝගයෙන් සේනා මර්දනයට මුදල් වෙන්කරයි.

(UTV| කොළඹ) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස මුදල් අමාත්‍යංශයට නියෝග කර තිබේ.

මෙම දළඹුවා මර්ධනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය වාර්තාවක් සතිපතා තමන්ට ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා  අමාත්‍ය පීහැරිසන් මහතාට දැනුම් දී තිබෙනවා.

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේ වනවිට රසායනික ද්‍රව්‍ය පහක් හඳුන්වා දී තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

ඒවා ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙසට භාවිත කළ යුතු බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාර්ග කිහිපයක අද විශේෂ රථ වාහන සැළැස්මක්

Mohamed Dilsad

“පොදු ජන රළ” සම්මන්ත්‍රණ මාලාව හෙට සිට

Mohamed Dilsad

තජුඩීන් පසුපසින් පැමිණි පුද්ගලයා හදුනා ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment