ප්‍රමුඛ පුවත 1

වතු කම්කරු වැටුප් සම්බන්ධ සාකච්ඡාවක් අදත්

(UTV| කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් අද පැවැත්වේ.

කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර  මහතා පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙන බවයි.

දෛනික මූලික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් සිදුකරන ඉල්ලිම ඉටුකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (24) කල් තැබීමේ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතුයි..

Mohamed Dilsad

ලොව ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලංකාවෙන්…

Mohamed Dilsad

හානියට පත්වූ ප්‍රදේශ නගාසිටුවීම ආධාරක සමුළුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment