විදෙස්

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලුම දෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතුවී ඇත්තේ වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟයි.

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මීට මසකට පෙර පැවැත්වූ අතර විපක්ෂය විසින් එය වර්ජනය කරනු ලැබීය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාසා අගහරු වෙත යවන ලද රෝවරය මතුපිටට ගොඩබසියි

Mohamed Dilsad

WhatsApp පණිවුඩ සීමා කෙරේ

Mohamed Dilsad

ඉන්දීය මහමැතිවරණය අප්‍රේල් 11 පැවැත්වේ.

Mohamed Dilsad

Leave a Comment