ක්‍රීඩා

නවසීලන්ත පිතිකරුවෝ ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පරාජයට.

(UTV| ඉන්දීයාව) – සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ අද (23) පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 38 කදී සියළු දෙනා දැවි ලකුණු 157 ක් ලබා ගත්තේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණූ 158 ක් ලබා ගත යුතුය.

නවසීලන්නය වෙනුවෙන් නායක කෙන් විලියම්සන් ලකුණූ 64 ක් රැස් කළේය.

පන්දු යැවීමේදි ඉන්දීයාව වෙනුවෙන් කුල්දිප් යාදව් කඩුළු 04 ක් සහ මොහොමඩ් සාමී කඩුළු 03 ක් දවා ගත්හ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න සිව්දින හා එක්දින තරඟාවලියට එක්වෙයි..

Mohamed Dilsad

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට

Mohamed Dilsad

Leave a Comment