ප්‍රමුඛ පුවත 1

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට විදෙස් පුහුණුවක්

(UTV| කොළඹ) – අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පුහුණුවක් ලබාදීමට විදෙස් රටවල් දෙකක් ඉදිරිපත් වෙයි.

ඒ හොංකොං රාජ්‍ය හා මැලේසියාවයි.

රටවල් 75ක සහභාගීත්වයෙන් අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ ලෝක සමුළුව ඔස්ට්‍රියාවේ වියානා නුවර මේ දිනවල පැවැත්වේ.

ඊට සමගාමීව පැවති සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් එකඟතාවය් පල කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.

මෙම සමුළුව අතරතුර හොංකොං රාජ්‍යයේ අල්ලස් කොමිසමේ සභාපතිවරයා සමග කළ සාකච්ඡාවකදී අල්ලස් කොමිසමේ විමර්ශකයින් පුහුණු කිරීමට සිය දායකත්වය ලබා දීමට එකඟ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයි

Mohamed Dilsad

පොලිිස් පොඩ්ඩන්ගේ උසස්වීම් ගැටලු ඉවරයි – ඇමති සාගල කියයි

Mohamed Dilsad

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment