ප්‍රමුඛ පුවත 1

ස්වයංක්‍රීය ගිනි අවි සඳහා නව බලපත්‍ර ලබා දීම අදත්

(UTV| කොළඹ) – ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අද සහ හෙට දිනයේත් සිදු කරයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ අද දවසම එම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් ඊයේ දින ආරම්භ කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් මගීන් අපහසුතාවයට පත්වන ලෙස කටයුතු කරන්නේ නෑ- නියෝජ්‍ය පාලක ( ආගමන හා විගමන)

Mohamed Dilsad

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පහරදීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්(වීඩියෝ)

Mohamed Dilsad

මධුෂ්ගේ සියලුම බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට…

Mohamed Dilsad

Leave a Comment