විදෙස්

මාර්ගට් රොබී බාර්බි ඩෝල් චරිතයකට පන පොවයි…

(UTV| කොළඹ) – හොලිවුඩ් නිළි මාර්ගට් රොබී, බාර්බි ඩෝල් චරිතයක් සඳහා පණපෙවීමට සූදානමින් සිටින බව හොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.

1959 වසරේ දී හඳුන්වා දුන් මෙම චරිත ඔස්සේ ත්‍රිමාණ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබේ.

සජීවී ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස එළිදක්වන ප්‍රථම වතාව මෙය වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාස 2 කට පසු වූහාන් නගරයේ කොටසක් විවෘත කෙරේ

Mohamed Dilsad

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

Mohamed Dilsad

Facebook,Messenger,Instagram,WhatApp බිඳ වැටෙයි

Mohamed Dilsad

Leave a Comment