ප්‍රමුඛ පුවත 1

මැයි මස සිට ආහාර අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම්…

(UTV| කොළඹ) – එළැඹෙන මැයි මස 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි ආපන ශාලාවල ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.

අදාළ නීතිය ක්‍රියාත්මක කරන එම දිනයේ සිට වඩයක්වත් අතින් අල්ලා අලෙවි කළ නොහැකි බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

මීට අදාළව ඉදිරි මාස 03 ක කාලය තුළ, ජනතාව, පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට පළාත් හා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ද උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව එ් මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිතට ඇප දෙමින් දුන් නියෝගය මහාධිකරණය බල රහිත කරයි

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

ත්‍රස්තවාදය ගැන ඉන්දියාවේ බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරනවා – යුද හමුදාපති

Mohamed Dilsad

Leave a Comment