ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

(UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වීමට නියමිතය.

අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන වන අතර පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.

ඒ අනුව අද ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කෙරුණු අතර එක් එක් දේශපාලන පක්ෂ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දක්වන ස්ථාවරයන් ද සැලකිල්ලට ගනිමින් අදාළ විශේෂඥ කමිටුව සිය වාර්තාව සකස් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨය යළි විවෘත වේ

Mohamed Dilsad

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment