ප්‍රමුඛ පුවත 1

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස් දින නිදහස ඉල්ලයි..

(UTV| කොළඹ) – බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත පෙබරවාරි 4 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ දී පොදු සමාව ලබා දෙන ලෙසට පැවිදිහඬ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව, එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ නාරාහේන්පිට අභයාරාමයේදී අද (10) පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවැසූහ.

රට, ජාතිය, ආගම වෙනුවෙන් උන්වහන්සේ සිදු කල කාර්යභාරය පිළිබඳ සළකා බලා මෙම තීරණය ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප කුරුණෑගල රැළියට පක්‍ෂයෙන් විරෝධතාවයක්

Mohamed Dilsad

වාහන සඳහා කාබන් බද්ද එයි..

Mohamed Dilsad

සැරයන්වරයෙකුට පහරදුන් ස්ථානාධිපතිවරයා ගැන පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment