ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ්ට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රශංසාව(වීඩියෝව)

(UTV| කොළඹ) – ගොවීන්ගේ සහ සහල් මෝල් හිමියන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කර්මාන්ත හා වාණිජ කටයුතු, අවතැන් වුවන් නැවත පදිංචි කරවීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙත ස්තුතිය පල කරයි.

අද පෙරවරුවේ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු එම සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.

[/ot-video]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයි.එස්.අයි.එස් මෙහෙයුම ගැන රනිල්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම් [VIDEO]

Mohamed Dilsad

හැඳුනුම්පත ගන්න අද සිට රුපියල් 100ක්

Mohamed Dilsad

රාජිත සේනාරත්නගෙන් මෝසමක්

Mohamed Dilsad

Leave a Comment