ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේදී කසළ තේ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මාවනැල්ල – අන්වාරම මංසන්ධියේදී කසළ තේ කිලෝග්‍රෑම් 3907 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු මාවනැල්ල පොලීසියට භාර දෙනු ලැබුවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනගාර ගත කෙරේ

Mohamed Dilsad

ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට වසර හැටයි.ඇමති රිෂාඩ් අතින් උපහාර

Mohamed Dilsad

අපේක්ෂකයන් 181,126 ක් සරසවියට – 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment