ප්‍රමුඛ පුවත 1

කිඹුලෙක් මස්කළ දෙදෙනෙකුට වැඩ වරදී

(UTV| කොළඹ) – කිඹුලෙකුගේ මස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) පොළොන්නරුව – සෝමාවතිය වන ජීවී කාර්යාලයේ නිලධරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව සෝමාවතිය ජාතික වන උද්‍යානය හරහා ගලා බසින මහා වැලි ගඟේ ජීවත් වූ අඩි අටක් පමණ දිග කිඹුලෙකු මරා මෙලෙස මස්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු දෙදෙනා හිඟුරග්ගොඩ, බුද්ධ යාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (07) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ගාමිණි ජයවික්‍රම ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

නව සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙකු වෙත නිල ලාංඡන පළඳවයි

Mohamed Dilsad

Leave a Comment