ගොසිප්ප්‍රමුඛ පුවත 1

අසාත් සාලිට ආණ්ඩුකාර ධුරයක්?

(UTV| කොළඹ) – තමාට ආණ්ඩුකාර ධුරයක දිවරුම් දිම සඳහා අද (04) පස්වරු 02 ට ජනාධිපති ලේකම් කාර්යාල වෙත කැඳවා ඇති බව ජාතික සමඟි පෙරමුණූ නායක අසාත් සාලි මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙ වන විට රෝහිත බෝගොල්ලාගම මහතා ආණ්ඩුකාර ධුරය දරණ නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාරය ධුරය අසාත් සාලි මහතා වෙත හිමීවන බවට දේශපාලන ආරංචි මාර්ග මීන් පෙර කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරාවස්තු සොයා කැනීම් කෙරු සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ආපදා හේතුවෙන් වැසුණු පාසල් ලබන 05වනදා විවෘතයි

Mohamed Dilsad

පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

Leave a Comment