විදෙස්

ට්‍රම්ප් හදිසියේ ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවෙයි.

(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානිය ට්‍රම්ප් සමඟ නත්තල් දා ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවී තිබේ.

ඔවුන් දෙදෙනා හමුදා සෙබළුන්ව පුදුමයට පත් කරමින් නත්තල් දා ඉරාකයට පැමිණි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහිදී ට්‍රම්ප් විසින් ඔවුන් සමඟ සෙල්ෆි ඡයරුප ගත් අතර ඇමරිකානු සෙබළුන් ඉරාකය තුල කරන මෙහෙය අගය කර තිබේ.

ඇමරිකානු සෙබළුන් 5,000 ක් පමණ අයි.එස් ත්‍රස්‌තවාදින්ට එරෙහිව මෙහෙයුම් වල නිරතවන අතර ඔවුන්ව ඉවත් කරගැනීමට තවමත් සුදානමක් නොමැති බව ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක සිසුන්ට මැර ප්‍රහාරයක්

Mohamed Dilsad

කිම් ජෝන් නෑම් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

එක් දිනක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 4,000 ක්

Mohamed Dilsad

Leave a Comment