ක්‍රීඩා

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 90 ක් පසු පසින්

(UTV| කොළඹ) – නවසීලන්ත කණ්ඩායම සමඟ අද (26) ආරම්භ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පළමු දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවි ලකුණු 88 ක් රැස් කරගෙන සිටියේය.

එ අනුව නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියළු දෙනා දැවි රැස් කළ ලකුණූ 178 වඩා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් අතැතිව තවත් ලකුණූ 90 ක් පසු පසින් සිටියි.

නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 ක් සහ රොෂෙන් සිල්වා ලකුණු 15 ක් ලබා සිටියහ.

නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති ලකුණු 29 කට කඩුළු 03 ක් දවාගෙන සිටියේය.

ලකුණු පුවරුව පහතින්.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/match-12-26.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Legends ලා සනත්ට දීපු Surprise එක [VIDEO]

Mohamed Dilsad

ඉන්දු ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුයි – අගමැති

Mohamed Dilsad

Leave a Comment