ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය 183 සීමාව පසු කරයි

(UTV| කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (26) දිනයේදී 183. 17 ක වාර්තාගත අගයක් සටහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව රුපියලේ අගය අවප්‍රමාණවීමට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම ද බලපා ඇත.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙදපොළෙහි ආයෝජන පිටතට ගලා යාම සහ ආනයන ගෙවීම් සඳහා විදේශ විනිමයට පවතින ඉල්ලුම ඒ සඳහා බලපා ඇති තවත් කරුණු ලෙස පෙන්වාදිය හැකි බවත් විශ්ලේෂකයෝ සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්තවාදී සහරාන්ගේ අනුගාමිකයන් 7ක් පොලිස් භාරයට.

Mohamed Dilsad

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

Mohamed Dilsad

ඉන්දියානු සාගර කලාපීය සංගම් රැස්වීමට ඇමති මංගල සහභාගී වෙයි

Mohamed Dilsad

Leave a Comment