ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා සුරාසැල් හෙට වැසේ.

(UTV| කොළඹ) – හෙට නත්තල් දිනය නිමිතෙන් දිවයින පුරා තිබෙන සුරාසැල් සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එසේ නිතිය ක්‍රියාත්මක නොකරන සුරාසැල් හිමිකරුවන්ට එරෙහිව නීතිමයෙන් පියවර ගන්න බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක්

Mohamed Dilsad

වනඅලි පුද්ගල හානි සඳහා දෙන වන්දිය ඉහළට

Mohamed Dilsad

Leave a Comment