ප්‍රමුඛ පුවත 1

සම්බන්ධන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV| කොළඹ) – කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායකයා පවසයි

අද පාර්ලිමේන්තුවේදී ආර්. සම්බන්ධන් මහතා පැවසුවේ තමන් එම ධුරයෙන් ඉවත් කළ බව කතානායකවරයා නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බවයි.

ඔහු පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසුවේ මේ වනවිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් දෙදෙනෙකු සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දශකයක් සපිරෙන රණවිරු විජයග්‍රහණය අදයි.

Mohamed Dilsad

නව සංධානය ගැන අදත් සාකච්ඡාවක්

Mohamed Dilsad

රෝහල් රැසක හෙද වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment