ප්‍රමුඛ පුවත 1

කටාර් රාජ්යයේ 47 වන ජාතික දිනයට රිෂාඩ් බදියුදීන් මහතා එක්‌ වෙයි

කටාර් රාජ්යයේ 47 වන ජාතික දිනය ඊයේ (18) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ආචාර්ය රාෂිඩ් බින් ෂීෂා අල් මර්රි මහතා එක්වූ අතර කටාර් තානාපතිතුමාගේ ආරාධනයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අගමැති අතර යළිත් සාකච්ඡා

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට වාහන භාවිතය 38% කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment