ප්‍රමුඛ පුවත 1

පරෙවි දුපත වසා දැමුවේ ඇයි?

(UTV| කොළඹ) – සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මේ දිනවල නිලාවේලි මුහුදේ පවතින රළු ස්වභාවය සැලකිල්ලට ගනිමිනි.

මුහුදේ රළු ස්වභාවය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට කාලගුණ අංශ අනුමාන කරයි.

මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම වනෝද්‍යානය යළිත් විවෘත කරන බව ද වනජීවී දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිබර් ප්‍රහාරය විදෙස් කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බවට තොරතුරු.

Mohamed Dilsad

“MCC ගිවිසුම හදිසියේ සම්මත කරගත් එකක් නොවේ” – මංගල [VIDEO]

Mohamed Dilsad

අදත් පස්වරුවේ වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment