ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

මීළඟ ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

(UTV| කොළඹ) – පෙබරවාරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරඟ නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුජිතට හා හේමසිරිට එරෙහි පෙත්සමට දින තීන්දු වෙයි.

Mohamed Dilsad

භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්දය අහිමිවෙයි

Mohamed Dilsad

දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කඩිනමින්

Mohamed Dilsad

Leave a Comment