ප්‍රමුඛ පුවත 1

නවක වද සිද්ධියට සම්බන්ධ පේරාදෙණිය සරසවි සිසුන් යළි රක්‍ෂිත බන්ධනාගාරයට

(උදයම්,නුවරඑළිය)   – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන් 15 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔවුන් අද පෙරවරුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ අත්අඩංගුවට ගත් සිසුන්ගේ ජංගම දුරකථනවල නිරුවත් දර්ශන තිබේද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසය. ඒ අනුව අදාළ ආයතන වෙත ඒවා යැවීමට අධිකරණයේ අවසර හිමිවුණි.

Related posts

දුලක්ෂි ප්‍රනාන්දු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් 11

Mohamed Dilsad

Leave a Comment