ප්‍රමුඛ පුවත 1

ගුවන්විදුලි සංස්ථාවට එරෙහිව මානව කොමිසම වෙත පැමිණිල්ලක්…

 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය පෙරමුණ නම් සංවිධානය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ ගුවන්විදුලි සංස්ථාව විසින් පාර්ලිමේන්තු සජීවී විකාශය නතර කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින්.

මේ පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාර්ලිමේන්තුවට කැඳවීමටත් කථානායක කරු ජයසූරිය මහතා පසුගියදා කටයුතු කළේය.

Related posts

නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති

Mohamed Dilsad

Leave a Comment