ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ කමීටු වාර්තාව ජනපතිට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනපති විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව ජනපති වෙත භාර දෙයි.

එම වාර්තාව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා විසින් කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාන්තා පොලිස් නිලධාරිනියන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට

Mohamed Dilsad

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ත්‍රස්තවාදීන් හට මරණ දඬුවම දෙන පනතක් – සජිත්

Mohamed Dilsad

Leave a Comment