ප්‍රමුඛ පුවත 1

උත්සව සමය ‍වෙනුවෙන් 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා..

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ලබන 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එම බස් සේවය ජනවාරි 02 වන දා දක්වා ක්‍රියාත්මක බවද හෙතෙම පැවසීය.

ඊට අමතරව උත්සව සමය වෙනුවෙන් ලබන 15 වන දා සිට කෙටි ගමන් සේවා බස් ද ක්‍රියාත්මක කෙරෙන බවත් එම බස් රථ මීගමුව, ජා-ඇල වෙන්නප්පුව ආදී ප්‍රදේශ ඉලක්ක කර ධාවනය කෙරෙන බවද පැවසීය.

Related posts

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න නිර්දේශයක්

Mohamed Dilsad

ජනපති නියමයෙන් ෆේස්බුක් තහනම අවසන්

Mohamed Dilsad

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට 15,000ක අත්තිකාරමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment