ප්‍රමුඛ පුවත 1

රවීන්ද්‍ර විපේගුණරත්න මහතා අද (05) යළිත් අධිකරණයට..

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විපේගුණරත්න මහතා අද (05) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

2008 – 2009 වසරවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නේවි සම්පත් නැමැත්තාට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අද්මිරාල් විපේගුණරත්න මහතා පසුගිය 28 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Related posts

අරුවක්කාලු කසල විරෝධතා වලට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

ස්වාධීන මැතිවරණය නිරීක්ෂණයක් ලබා දීමට පියවර ගන්නවා

Mohamed Dilsad

කොට්ටාව බොරැල්ල බස් ධාවනය අඩාලයි

Mohamed Dilsad

Leave a Comment