ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත චෝදනා එල්ල වූ උස්මාන් කවාජාගේ සොහොයුරු අත්අඩංගුවට.

(UTV|ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මොහුට එරෙහිව එල්ල ඇති චෝදනාව වන්නේ ශ්‍රී ලාංකිකයෙක් වන මොහොමඩ් නිශාම්ඩීන් ත්‍රස්ත චෝදනා උගුලකට හසු කිරීමට තැත් කිරීමයි.

මෙම චෝදනාව මත නිශාම්ඩීන් එරට පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහුව චෝදනා වලින් නිදහස් කර මුදා හරිනු ලැබීය.

ඉන්පසුව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශන වලට අදාළව අර්සාලන් කවාජා අත්අඩංගුවට ගෙන ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/ARRESTED.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

වර්ජකයින් සුව ඇමති සමඟ සාකච්චාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment