Trending News

දුරකතන ලොවේ පෙරළික් කිරීමට ‘Xperia XZ Premium’

(උදයම්,කොළඹ)   – Super Slow motion දුරකතනයක් sony සමාගම පසුගියදා එළිදැක්විය.

තත්පරයට රූපරාමු 960 ක් ලබාගත හැකි වන පරිදි සකස් කර ඇති මෙම දුරකථනය Xperia XZ Premium ලෙස නම් කර ඇත.

වර්තමානයේ පවතින Apple, Samsung වැනි දුරකථන සමාගම් සමග කරට කර තරග කරමින් නිර්මාණය කළ මෙම දුරකථනය මේ වසරේ සිදුකළ අති විශේෂ මෙහෙයුමක් බව Sony සමාගම පවසයි.

ස්මාර්ට් දුරකතනවල තාක්ෂණයන් හමුවේ පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් මෙම නව දුරකථනය වෙත යොමුවිය හැකි බවට
Sony සමාගම විශ්වාසය පල කරයි .

[ot-video][/ot-video]

 

Related posts

Taylor Swift, Dua Lipa, Becky G to perform on July 10

Mohamed Dilsad

அரசியல் கட்சிகள் பற்றி தம்பரா அமீலா தேரர்

Mohamed Dilsad

Ensure a peaceful environment for NDF supporters – Sajith requests from new President

Mohamed Dilsad

Leave a Comment