Trending News

ජනපති කැඳවු පක්ෂ නායක රැස්වීමට එජාපෙ නෑ..

පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (15) පෙරවරුවේ කැඳවූ පක්ෂ නායක රැස්වීමට එක්නොවීමට, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂයන් නායකයන් තීරණය කර තිබේ.

ෙඊයේ (14) රාත්‍රියේ කථානායක කරූ ජයසූරිය මහතාට යොමුකළ ලිපියෙන් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප වි තිබිම හේතුවෙන් මෙසේ පක්ෂ නායක හමුවට එක් නොවීමට ඔවුන් තීරණය කර ඇති බව එම පෙරමුණු වාර්තා කියයි.

Related posts

PUBLIC UTILITIES COMMISSION AND CEB CALLED TO COURTS

Mohamed Dilsad

නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අල්ලස් ගනිද්දී අල්ලයි.

Editor O

அனர்த்தம் தொடர்பாக அறிவிப்பதற்கான தொலைபேசி இலக்கம்

Mohamed Dilsad

Leave a Comment