ප්‍රමුඛ පුවත 1

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

(උදයම්,කොළඹ)  – විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් දින 15 ක් තිස්සේ කොටුව දුම්රියපොල ඉදිරිපිට දියත් කළ විරෝධතාව අවසන් කරයි.

අතිරේක ආරක්ෂක ලේකම්වරයා සමඟ ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ කැඳවුම්කරු යූ.ඞී.වසන්ත පැවසුවේය.

සිය ගැටලුවලට විසනඳුම් ලබාදීම සඳහා මසක කාලයක් ලබාදුන් බව ද මෙහිදී ඔහු කියා සිටියේය.

Related posts

මංගල සමරවීර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය හමුවෙයි

Mohamed Dilsad

ගෝඨාභය විදෙස් ගත වීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

රංජන් රාමනායකගේ නඩුව කල් යයි.

Mohamed Dilsad

Leave a Comment