ප්‍රමුඛ පුවත 1

ගම් පෙරළිය අවසන්..

(UTV| කොළඹ) – ගම් පෙරළිය වැඩසටහන නතර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

මෙය පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියකි.

මුදල් අමාත්‍යාංශය විසින් අදාළ තීරණය දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පසුගිය ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ “ගම් පෙරළිය” ව්‍යාපෘතිය අයවැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරනු ලැබු අතර එම වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතින් පමණක් සිදුකිරීමටත් නව ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිම නතර කිරීමටත් තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම්

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් 7ක් යලි රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින තීරණය කර ඇත – ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment