ප්‍රමුඛ පුවත 1

පොදුජන පෙරෙමුණේ සාජිකයින් වැඩි වෙයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 33 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තාවේ.

ඊයේ(11) පෙරවරුවේදී සාමාජිකයින් 29 දෙනෙකු පක්ෂ සාමාජිකත්වය ලබාගත් අතර ඊයේ පස්වරුවේදී තවත් සාමාජිකයින් සිව් දෙනෙකු පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබුණි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න, ප්‍රේමලාල් ජයසේකර සහ ආනන්ද අළුත්ගමගේ යන  මහත්වරුන් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

මීට අමතරව අවසන් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එර්ල් ගුණසේකර සහ ෆීලිස් පෙරේරා යන මහත්වරුන් ද පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව සඳහන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අර්ජුන් ඇලෝසියස්,කසුන් පලිසේන ඇප අයඳුම්පත ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්වේ – අගමැති මහින්ද කියයි

Mohamed Dilsad

Leave a Comment