විදෙස්

අප්‍රිකාවට යලි ඉබෝලා අවධානම

(UTV|අප්‍රිකාව) – අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ නැවතත් පැතිරෙන ඉබෝලා රෝගය පැතිරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම රෝගයෙන් 200 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් වැඩි පිරිසක්ම වාර්තා වන්නේ උතුරුදිග කිව්යු කලාපයෙනි.

වෛරසයට එරෙහිව එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ,

නමුත් ඊට කැරළිකාර කණ්ඩායම් බාධා පමුණුවන බව කොංගෝ රජය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලදිවයිනේ හදිසි තත්වයක්

Mohamed Dilsad

තුර්කියේ සුන්බුන් අතරින් බේරා ගැණුනු සිඟිත්තිය [PHOTOS]

Mohamed Dilsad

ජෝජ් ෆ්ලොයිඩ්ගේ පවුලට ඩොලර් මිලියන 27 ක වන්දියක්

Mohamed Dilsad

Leave a Comment