විදෙස්

(UTV| ප්‍රංශය) – පළමු ලෝක යුද්ධය අවසන් වී අදට වසර 100ක් සම්පුර්ණ වේ.

ඒ නිමිත්තෙන් වූ ප්‍රධාන සැමරුම් උළෙල අද ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ

ඊට ලෝක නායකයින් රැසක් සහභාගී වේ.

ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඇතුළු ලෝක නායකයින් 20කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොංකොං විරෝධතාවට කැරී ලෑම් හිස නමයි

Mohamed Dilsad

 “ පරිසරයත් සමඟ අප කරන යුද්ධය නැවතිය යුතුයි” – ග්‍රේටා තන්බර්ග් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති අවධානම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාවගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment