ප්‍රමුඛ පුවත 1

මැතිවරණයෙන් ජනතා කැමැත්ත පෙන්විය හැකි – අගමැති මහින්ද

(UTV| කොළඹ) – නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(09) රාත්‍රියේ සිය නිල ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනු ඇති බවත් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇති බවත් මෙමගින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක් පත් කිරීමට සුදානම්

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ ධූර කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

ජනපති ඉරානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment