ප්‍රමුඛ පුවත 1

රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිට

(UTV| කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක්, ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත භාරදුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න පසුගිය කාලයේ කටයුතු කිරීමේදී විවිධ වංචා දූෂණ සිදුව ඇති බව සහ ඊට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා සිටි බව එම සංගමය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ගෘහ සේවයේ යෙදෙන්නන්ට නිශ්චිත වැටුපක් අවශ්‍යයි.

Mohamed Dilsad

ගාමිණි සෙනරත්ගේ නඩුව නොවැම්බර් 07 වනදා සිට විභාගයට

Mohamed Dilsad

පාදෙණියට එරෙහි නඩුව නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ

Mohamed Dilsad

Leave a Comment