ප්‍රමුඛ පුවත 1

මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

(UTV| කොළඹ) – පසුගියදා කම්කරු හා විදේශ රැකියා  නියෝජ්ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මනූෂ නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර  එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඔහු බහුතරය සතු රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පිළිගන්නා බව ඔහු බව පවසයි.

මනුෂ නානායක්කාර මහතා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/manusha.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/45476133_2186882714915002_7566509662787338240_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

පොලිස් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 15නෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ගුවන් හමුදා නිළධාරීන් 05 ක් නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment