ප්‍රමුඛ පුවත 1

එජාපයේ විරෝධතාවය 08

(UTV| කොළඹ) –  රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස බල කරමින් අනිද්දා(08) දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කිරීම මෙම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පේරාදෙණියේ සියළු පීඨ වැසේ

Mohamed Dilsad

නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම්.

Mohamed Dilsad

දිවුරුම් දීමේ උත්සවයට අගමැති එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment