ප්‍රමුඛ පුවත 1

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ

(UTV| කොළඹ) – පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද (05) උදෑසන වන විට විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසයි.

මේ අනුව වාන් දොරටු දහයම අඩියකින් විවෘත කර ඇති බවත් ඒ අනුව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙන් ජලය අක්කර අඩි එක් ලක්ෂ 11,100 ක් මේ වන විට පවතින බවත් තප්පරේට ඝන අඩි 1400ක් ජලය එක දොරටුවකින් පිටවන බවද එම කාර්යාලය පවසයි.

මෙසේ පිට කරන ජලය හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවත් ගඟ පරිහරණය කරන පුද්ගලයින් අවධානයෙන් කටයුතු කළ යුතු බව එම කාර්යාලය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩවලවට බලහත්කාරයෙන් ඇතුළුවීමට හැදු දෙදෙනුකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිරික්ෂණ කණ්ඩායම නිර්දේශ 05ක්

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment