ප්‍රමුඛ පුවත 1

වෘත්තීය සමිති ගණනාවක් අද කොටුවට රැස්වෙයි

(UTV| කොළඹ) – ජාතික සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති ගණනාවක් අද පස්වරු 3 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධාන කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමිනි.

විශාල ජනකායක් ඊට එක්වීමට නියමිත බවයි ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත මහතා කියාසිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදෙන් ප්‍රංශයට යන්න ගිය පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරය විදෙස් කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බවට තොරතුරු.

Mohamed Dilsad

Leave a Comment